අද්භූත කැබිනට් පත්‍රිකා මගින් රටේ තීරණාත්මක දේවල් සිදුවන තෙක් නිහඬව බලාසිටිය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මහජන මන්ත්‍රණ සභාවේදී කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු ඒ බව පැවසීය. LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් "මහජන මන්ත්‍රණ සභාව" (29) පස්වරුවේ කොළඹ
from GOSSIP NEWS https://ift.tt/3pUlvFX
via https://tamil244.blogspot.com/
No comments