අයවැය ආවරණයට ආ මාධ්යවේදියෙකුට කොරෝනා : ඔහු සමග පැමිණි 9 දෙනෙකු හරවා යවයි

Share:
2022 අයවැය  ආවරණයට පැමිණි මාධ්‍ය නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් වෙන් කරනලද ඇන්ටිජන් පරීක්ෂාව තුළින් තහවුරුවී ඇති අතර ඒ හේතුවෙන් ඔහු සමග පැමිණි 09 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු නොකර යළි හරවා යවා ඇති බව වාර්තා වෙයි.‍ අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනි දා තෙක්

from GOSSIP NEWS https://ift.tt/31Loeri
via https://tamil244.blogspot.com/

No comments