තම පවුලේ ජීවිකාව රැකගැනීම වෙනුවෙන් 09 හැවිරිදි කුඩා දියණිය 55 හැවිරිදි පුද්ගලයෙකුට අලෙවි කළ පියෙකුගේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් අසන්නට ලැබේ. පර්වානා මලික් නමැති මෙම දැරිය 55 හැවිරිදි පුද්ගලයාගේ මනාලිය විමට මෙලෙස අලෙවි කර තිබේ. ඇගේ පියා වන අබ්දුල් දැරිය මිලදී ගත් පුද්ගලයාගෙන් ඉල්ලා තිබෙන්නේ කිසි විටෙකත් ඇයට පහර නොදෙන ලෙසයි. මෙම පුවත සී. එන්. එන්. රූපවාහිනිය විසින් වාර්තාකර ඇති අතර
from GOSSIP NEWS https://ift.tt/3BL3Q67
via https://tamil244.blogspot.com/
No comments