ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ හත්දරු 87 වැනි වියේ පසුවන මිත්තණියක් කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් වයස්ගතම තැනැත්තා බවට පත්ව ඇත. වරතා ෂන්මුගනාදන් නමැති ඇය යොර්ක් සරසවියෙන් දේශපාලන විද්‍යා ශාස්ත්‍රපති උපාධියක් මෙලෙස ලබාගෙන තිබේ. "එය සිත්ගන්නාසුළුයි. නොවැම්බර් පළමුවැනිදා මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය කාන්තාවක්. නොවැ
from GOSSIP NEWS https://ift.tt/3n1P9rj
via https://tamil244.blogspot.com/
No comments