69 ලක්ෂයක් මට ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි - මගේ ප්‍රතිපත්තිවලට

Share:
තමන් බලයට පත්වූ දිනවල රට පුරා තාප්ප වල චිත්‍ර ඇඳි තරුණයන්ට, පුරන් කුඹුරු අස්වද්දපු තරුණයන්ට ඉදිරියට එන්නැයි තමන් ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය. ”අද ගොවි මහත්තුරු උද්ඝෝෂණ කරනවා. අපි බලයට එනකොට වී රුපියල් 25ට විකුණගන්

from GOSSIP NEWS https://ift.tt/304szF5
via https://tamil244.blogspot.com/

No comments