එක්සත් ජනපද ව්‍යවස්ථාවේ අතිශය දුර්ලභ මුල් පිටපතක් බ්‍රහස්පතින්දා ඩොලර් මිලියන 43.2 කට අලෙවි වි ඇත .-- මෙම වෙන්දේසියේදී ඓතිහාසික ලේඛනයක් සඳහා වූ ලෝක වාර්තාවක් ද තබා ඇත . එය ජෝර්ජ් වොෂින්ටන්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් සහ ජේම්ස් මැඩිසන් ඇතුළු ඇමරිකාවේ ආරම්භක පියවරුන් විසින් 1787 සැප්තැම්බර් 17 වන දින ෆිලඩෙල්ෆියා හි නිදහස් ශාලාවේදී අත්සන් කරන ලද සහ ඊළඟ වසරේ අනුමත කරන ලද එක්සත් ජනපද ප්රතඥප්තියේ
from GOSSIP NEWS https://ift.tt/3Ft5SKi
via https://tamil244.blogspot.com/
No comments