ප්‍රංශයේ සිට එක්සත් රාජධානිය බලා ගමන්ගත් සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් උතුරු ප්‍රංශයේ කැලේස් කලාපය ආශ්‍රිත ඉංග්‍රීසි ඇලේ අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 2014 වසරෙන් පසු එම ඇල මාර්ගයේ සිදුවූ විශාලතම අනතුර මෙය බවයි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසනේ. මියගිය අය අතර කාන්තාවන් පස් දෙනෙකු සහ ගැහැණු ළමයෙකු වන බවද සදහන් පුද්ගලයන්
from GOSSIP NEWS https://ift.tt/3xsJRsf
via https://tamil244.blogspot.com/
No comments