නොවැම්බර් 30 වනදා දක්වා මත්පැන් අලෙවි කිරීම තහනම්.... මෙන්න සම්පූර්ණ විස්තරය

Share:
  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව විවාහ උත්සව පැවැත්වෙන දිනයේ අදාළ පාර්ශවලට මත්පැන් අලෙවි කරන මත්පැන් හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා

from GOSSIP NEWS https://ift.tt/30Ay0MP
via https://tamil244.blogspot.com/

No comments