ඉන්දියාවම කැළඹු ගොවි නීති 3ක් මෝදී හකුලාගනී.

Share:
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හඳුන්වාදුන් මතභේදාත්මක නීති තුනක් අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසනවා. උත්තර් ප්‍රදේශ් සහ පන්ජාබ් හි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්දීය අගමැතිවරයා විසින් මෙම විශ්මයජනක තීරණය නිවේදනය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ඉන්දීය රජය විසින් ගෙනා මෙම නීති 03ට එරෙහිව පසුගිය වසර පුරා ඉන්දීය ගොවි ජනතාව එම දැඩි උද්ඝෝෂණ පැවැත්වූ අතර

from GOSSIP NEWS https://ift.tt/2Z36YwJ
via https://tamil244.blogspot.com/

No comments