20- 20 ශ්‍රේණි ගත කිරීම් වල අංක 1ට වනිදු පත්වෙයි

Share:
ජාත්‍යන්තර 20 - 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ  අංක 1 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත්වී තිබෙනවා . එසේම තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ  සිව් වන ස්ථානය දක්වා හෙළට පැමිණීමට ඔහු සමත් වී තිබෙනවා. තවද ,  විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉ

from GOSSIP NEWS https://ift.tt/31lnNUp
via https://tamil244.blogspot.com/

No comments