=කළුකඩ වෙළදපොලේ ගෑස් හිස් සිලින්ඩරයක් 15,000ට 20,000ට නගී

Share:
ගෑස් සමාගම් මාස කිහිපයක සිට හිස් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට අලෙවි නොකිරීම හේතුවෙන් කළුකඩ වෙළදපොලක් නිර්මාණයවී තිබේ . මෙම වෙළදපොල තුල කිලෝග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසනවා    ප්‍රධාන ගෑස් සමාගම් කිලෝග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් අලෙවි කළේ, රුපියල් 4,250ක පමණ මිලකටය. එහෙත් ලෝක

from GOSSIP NEWS https://ift.tt/3Cqa5wz
via https://tamil244.blogspot.com/

No comments