විකෘති 10 ක් මුසුවුණු බිහිසුණු වෛරස් විකෘතියක් එනවා 

Share:
දකුණු අප්‍රිකාවෙන්  'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රභල , විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. B.1.1529 යනුවෙන් නම් කළ මෙම 'කොවිඩ් 19' විකෘතිය මේ වනවිට දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානා වල  පැතිර යන බව වාර්තා වේ. දකුණු අප්‍රිකා  සෞඛ්‍ය බලධාරීන් ප

from GOSSIP NEWS https://ift.tt/3DW1Eur
via https://tamil244.blogspot.com/

No comments