අනුරාධපුර දිස්ත්රික්කයේ තෝරාගත් අඩු ආදායම් ලබන පවුල් 100කට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නල ජල පහසුකම් ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ මෙය සංකේතවත් කරමින් පවුල් පහක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීම මිරිසවැටිය රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වුනු බවයි. මෙම අවස්ථාව සඳහා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතල වැටුනු
from GOSSIP NEWS https://ift.tt/3Fr81WW
via https://tamil244.blogspot.com/
No comments