එකම පවුලේ අක්කා සහ නංගි වසර දහයක් තිස්සේ අපයෝජනය කළ පාසල් වෑන් රථ රියැදුරකු බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි සැකකරු විසින් බාල දැරිය අවුරුදු 4 සිටද වැඩිමහල් දියණිය වයස අවුරුදු 9 සිටද මේ වන තෙක් වසර දහයක් තිස්සේ අපයෝජනය කර තිබෙනවා. සැකකරුගේ හිං
from GOSSIP NEWS https://ift.tt/3oR27rz
via https://tamil244.blogspot.com/
No comments