හෝමාගම පිටිපන මංසන්ධියේ දී භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම (Video)

Share:
2021/10/12 දින  හෝමාගම පිටිපන මංසන්ධියේ දී  බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය  භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ශෝශනයක් සන්විදානය කර තිබුනා.  එහිදී භික්ෂූන්  වහන්සේලා සහ පොලිසිය අතර ගැටුමක්ද ඇති වීමට ගිය අතර  පරිපාලන  අංශයේ  සෙවක පිරිසක් බලහත්කාරයෙන්  රදවාගෙනද සිටියේය.    එම වීඩියෝව පහතින්       දුලාන්

from GOSSIP NEWS https://ift.tt/3AOhwgh
via https://tamil244.blogspot.com/

No comments