MAS සමූහ ව්‍යාපාරය විසින් දිවයින පුරා ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස්කරමින් සිදුකරනු ලබන විශේෂ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කරනු ලබයි. එලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී භාවිතා කිරීමට නියමිත ජර්සිය නිෂ්පාදනය කරනු ලැබීම සුවිශේෂත්වයක් ගනී.
from GOSSIP NEWS https://ift.tt/3EhaVNt
via https://tamil244.blogspot.com/
No comments