ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ අවසාන තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර විස්සයි 20 තරඟය (22) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩා පිටියේදී පැවැත්වුනා. නැමීබියාව සහ අයර්ලන්තය සමඟ පැවති තරඟ දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටය සඳහා තරඟයට පෙර සිටම සුදුසුකම් ලබා තිබුණු අතර නෙදර්ලන්ත කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරඟ දෙකම පරාජය වීම නිසා තරඟාවලි
from GOSSIP NEWS https://ift.tt/2ZezJGm
via https://tamil244.blogspot.com/
No comments