මරණ දඩුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 04ක් සහ රත්‍රං කිලෝ එකහමාරක ප්‍රමාණයක්ද එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැටලීම
from GOSSIP NEWS https://ift.tt/3GzZfqX
via https://tamil244.blogspot.com/
No comments