O.I.C. සාධාරණයක් කරන්න ඇග ඉල්ලයි , හෝටල් කාමරයේදී මාට්ටු

Share:
අපි දන්න විදියට පොලීසිය තියෙන්නෙ නීතිය හා සාමය රකින්න නමුත්  පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට සාධාරණයක් ඉටු කිරීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලු‍ව පොලීසියේ ස්ථානාධිපති ඊයේ(28) අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා සඳහන් කළේය.   වනාතවිල්ලු‍ව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටය

from GOSSIP NEWS https://ift.tt/3Gzjmpi
via https://tamil244.blogspot.com/

No comments