LTTE ලාංඡනය සහිතව නිපදවන ලද මත්පැන් බෝතලයක් රැගත් පුද්ගලයෙකුගේ ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. බොහෝ සමාජ මාධ්‍ය සහ Gossip වෙබ් අඩවි විසින් මෙය පිළිබඳව තොරතුරු දක්වා තිබුණේ කැනඩා කොටි ඩයස්පෝරාව මුල්වරට මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි. එමෙන්ම මෙම මත්පැන් බෝතල්වල LTTE ලාංඡනය සහ LTTE නිල පුෂ්පය දක්වා තිබෙන බවත් මේ ගැන කැනඩා රජය මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත්
from GOSSIP NEWS https://ift.tt/3vQP1gV
via https://tamil244.blogspot.com/
No comments