විදේශයන්හි සිට පැමිණෙන බෞද්ධ වන්දනා කරුවන්ගේ ගුවන් ගමන් අවශ්‍යතා පහසු කරවීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැගෙනහිර උත්තර් ප්‍රදේශ් හි පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කළේය. ලොව පුරා සිටින බෞද්ධයින්ට බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණ ස්ථානය නැරඹීම සඳහා ඇති පහසුකම අවධාරණය කරමින් මංගල ගුවන් යානය ශ්‍රී ලංකාවේ කොළඹ සිට සම්භාවනීය අමුත්තන් සහ භි
from GOSSIP NEWS https://ift.tt/3EbHVGQ
via https://tamil244.blogspot.com/
No comments