දෝණි රැකදුන් IPL ශුරතාව සිව්වන වරටත් චෙන්නායි කණ්ඩායමට

Share:
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.  ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමින්. ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය ක

from GOSSIP NEWS https://ift.tt/3vj2xcI
via https://tamil244.blogspot.com/

No comments