යුනියන් ඇෂුවරන්ස් වෙතින් HEALTH 360

Share:
ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණය යුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මුළු පවුලටම රැකවරණය දෙන සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් වන මෙය, රක්ෂිතයාගේ සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමාපියන් ඇතුළු පරම්පරා 3 කට රැකවරණය සමග ප්‍රතිලාභ රාශියක් ලබාදෙයි. සෞඛ්‍ය ගැටලු යනු කල්තබා අනුමාන කළ හැකි දෙයක් නොවේ. එම නිසා, ක්

from GOSSIP NEWS https://ift.tt/2Xac7Cb
via https://tamil244.blogspot.com/

No comments