ලංකා ලුණු සමාගම මේ වසරේ මාස දහයක් ඇතුළත රුපියල් කෝටි 16.1ක බදු ගෙවීමට පෙර ලාභයක් ලබා තිබේ. පසුගිය ආණ්ඩුව යටතේ රුපියල් කෝටි 26.2ක පාඩුවක් ලැබූ ලංකා ලුණු සමාගම වසර දෙකක් ඇතුළත ලාබ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදබරණ මහතා දිනමිණට පැවසීය. 2021 වර්ෂයේදී රුපියල් කෝටි 90.4ක ආදායමක් ගැනීමට සැලසුම් කර තිබුණද සැප්තැම්බර් මාසය වන විට බදු ගෙවීමට පෙර ආදායම රුපියල් කෝ
from GOSSIP NEWS https://ift.tt/3bcOmwT
via https://tamil244.blogspot.com/
No comments