"අපි ඇස් විතරක් පිනවන්න හොද නෑ......" උදයන්ති කුලතුංග

Share:
  උදයන්ති කුලතුංග කියන්නේ අපි කාගෙත් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ හඳ, සමඟ ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය බොහෝ දක්ශ රංගන ශිල්පිනියක්. උදයන්ති බොහෝ නිර්මාණ වල දැකිය නොහැකි වුවත් රංගනයෙන් දායක වෙන චරිත සියල්ලට සාධාරණයක් කරන රංගන ශිල්පිනියක්. "ගෙවුණ කාලය පුරාවට ඇත්තටම මම චරිත තෝරගැනිමක් කළා. හැබැයි පහුගිය කාලය පුරාවට එහෙම තෝරා ගැනීමක් කරන්න බැරි

from GOSSIP NEWS https://ift.tt/3noVlZ4
via https://tamil244.blogspot.com/

No comments