පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට බංගලාදේශයේ ශකිබ් අල් හසාන් සමත් වුණා.ඒ අනුව මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 89කදී ඔහු දවා ගෙන ඇති සමස්ත කඩුලු ගණන 108ක්. කඩුලු 107කට (තරග 84කදී) උරුමකම් කියන ලසිත් මාලිංග 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා ලෙස මෙතෙක් වාර්තා අතරට එක්ව සිටියා.. ඒ, මෙවර පන්දුවාර විස්සය
from GOSSIP NEWS https://ift.tt/3pkwl7Q
via https://tamil244.blogspot.com/
No comments