මෙන්න වාහන හිමියන්ට විශේෂ පණිවිඩයක්

Share:
  ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහන වල අංක තහඩු බෙදාහැරීම නැවතීමට බලාපොරොත්තුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසනවා. එම කාර්යාල වෙත අංක තහඩු ප්‍රවාහනය වීමේදී විශාල ප්‍රමාදයකට ලක්වීම මත මේ පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවා හරහා නිවෙස් වෙතම අංක තහඩු යැවීමේ ක්‍රමවේදයක් ගැන සකසන බවත්

from GOSSIP NEWS https://ift.tt/3vxVMUT
via https://tamil244.blogspot.com/

No comments