කෘෂිකර්ම ඇමතිට දැනුමක් නැති බව දන්නවා...ගෙන්වන ලද පොහොර ගැන මහාචාර්යවරිය අදහස් ප්‍රකාශ කරයි

Share:
රජය පොහොර ලෙස ගෙන්වා ඇති පොහොර රසායනික පොහොර බවද, එම පොහොර පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අදහස් ප්‍රකාශ කළාය.. පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව ප්‍රකාශ කළ මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය. රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්&rsquo

from GOSSIP NEWS https://ift.tt/3BQu6N2
via https://tamil244.blogspot.com/

No comments