නිකවැරටිය, ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් දයාසිරි අමාත්‍යවරයා පොහොර ගැටලුව පිළිබඳ අදහස් කිහිපයක් මතුකරන ලදි. බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡකමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බවත් ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනව
from GOSSIP NEWS https://ift.tt/2Z6at5s
via https://tamil244.blogspot.com/
No comments