නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ මාස හයක සිර දඩුවමක් නියම කරමින් නව නීතියක් සම්මත කිරීමට නියමිතය. අධිකරණයේ අභිමතය පරිදි හාම්පුතාට මෙම දඬුවම් දෙකටම වුවද යටත් වීමට සිදු වනු ඇත. ඊට අමතරව අදාළ සේවකයා විශ්‍රාම යාමට නිශ්චිත දිනය දක්වා සේවයේ පිහිටුවීමද කළ යුතු අතර හිඟ වැටුප්ද ගෙවිය යුතු බව පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවරුදු හැට දක්වා
from GOSSIP NEWS https://ift.tt/3aSjkKE
via https://tamil244.blogspot.com/
No comments