අපට නම් ගමට යන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ - මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගත් එක හොඳටම ඇති

Share:
මේ වෙලාවේ මැතිවරණයකට ගොස් ආණ්ඩුවට ගමට යන්න පුලුවන් තත්ත්වයක සිටී දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අපට නම් ගමට යන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. හුගක් අය හිතාගෙන ඉන්නේ අපිට ගමට යන්න බැහැ කියලා. එහෙම තමයි හිතුවේ කොවිඩ් ප්‍රශ්නය ආපුවහමත්. කොවිඩ් ප්‍රශ්නය ආපුවහම කිව්වේ මැතිවරය තියන්න හම්බවෙන්නේ නැහැ. මැතිවරණය මීටරේ දුර තියලා

from GOSSIP NEWS https://ift.tt/3ppw97u
via https://tamil244.blogspot.com/

No comments