කෙන්යාවේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවක් වන ඇග්නස් ටිරොප්, ඉටෙන්හි පිහිටි ඇගේ නිවසේදී ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහර දී තිබියදී මෘත දේහය සොයාගෙන ඇති අතර පොලීසිය ඇගේ සැමියා සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබේ. ජාත්‍යන්තර කෙළිබිමේ ප්‍රකට නමක් දරන ඇය 1985දී සෝලා බුඩ්ට පසුව එම ලෝක ශූරතා දිගු දුර තරඟය ජයග්‍රහණය කළ දෙවැනි ලාබාලතම තැනැත්තියයි. පසුගිය මාසයේ මීටර් 10,000 කාන්තා දිගු දුර ධ
from GOSSIP NEWS https://ift.tt/3n304zo
via https://tamil244.blogspot.com/
No comments