ඉදිරියේ පැවැත්වීමට නියමිත දේශීය පන්දු වාර පනහ එක්දින තරගාවලිය සදහා එක්වීම සදහා රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් පුහුණුවීමිවලට එක්ව ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව අද දිනයේ දී ඔහු කළුතර ක්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බව දැනගන්නට ඇත. පන්දු වාර පනහේ දේශීය එක්දින තරගාවලිය ඔක්තෝබර් මාසයේ 27 වන දා ආරම්භ වීමට නියමිතය.
from GOSSIP NEWS https://ift.tt/3j1gC9V
via https://tamil244.blogspot.com/
No comments