කොළඹ වරාය නගරය නැරඹීමට ජනතාවට අවස්ථාව

Share:
කොවිඩ් -සම්බන්ධ සීමාවන් ඉවත් කිරීමෙන් අනතුරුව කොළඹ වරාය නගරයේ සැහැල්ලු‍ යාත්‍රාංගණය සහ වෙරළ තීරය මහ ජනයා වෙනුවෙන් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවේ.   ”‍පෝර්ට් සිටි”‍ හෙවත් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට මේ වනවිට වසර 7ක් සම්පූර්ණවී තිබේ.   එහි මුහුද ගොඩකිරීම් සහ අනෙකුත් මුලික කටයුතු 2014 වසරේ දී ආරම්භවූ අතර අදාළ ව්‍යාපෘතියේ මූල

from GOSSIP NEWS https://ift.tt/3njWrp6
via https://tamil244.blogspot.com/

No comments