මාතර මහ රෝහල ඇතුළු අනුබද්ධ ආයතනවලට පවිත්‍රතා සේවය ලබාගැනීම සඳහා ශ්‍රම පිරිවැය ගණනයේදී සිදුවූ වරදක් නිසා රුපියල් තුන් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා බාරදුන් වාර්තාවක සඳහන් වෙයි. එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ 2017-2018 වර්ෂ සඳහා පවිත්‍රතා සේවය ලබාගැනීම වෙනුවෙන් 2016 වර්ෂයේ සිදු කළ
from GOSSIP NEWS https://ift.tt/3vuE706
via https://tamil244.blogspot.com/
No comments