රට නෙල්ලි ගැන පුදුම හිතෙන කතාවක්

Share:
ප්‍රතිකා‍ර සොයාගෙන නැති රෝගවලට පවා ප්‍රතිචාර දක්වන රට නෙල්ලි , මිනිස් වර්ගයා රැකගන්නට දෙව්ලොවින් එවූ ශාකයක් වැනියයි පර්යේෂකයන් පිරිසක් කියා සිටිනවා. Phyllanthaceae පවුලට අයත් රට ,නෙල්ලි, ලා කහ පාටැති හැඩකාර ගෙඩි පොකුරුවලින් ගස වැසීයන තරමට පලබර වන ශාකයක්. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, අමෙරිකාව, බ්‍රසීලය මැලේසියාව ජැමෙයිකාව පිලිපීනය, වැනි රටවල් ගණනාවක දක්නට ලැබෙන්නක්. බිලිං

from GOSSIP NEWS https://ift.tt/3BAqO0j
via https://tamil244.blogspot.com/

No comments