විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල අප්‍රමාණ වෙහෙසක් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. මෙම වසරේදී අවුරුදු 60 ඉක්මවන මෙම විදුහල්පතිනිය තවත් මාස කිහිපයකට හෝ සේවා දීර්ඝයක් ලබා ගැනීමට දත කමින් සිටින්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ කාලසීමාව ‘අතිශයින් වැදගත්’ වන නිසා පමණක් නොව මෙවර තමන්ගේ මිනිබිරියක්
from GOSSIP NEWS https://ift.tt/3lJetSa
via https://tamil244.blogspot.com/
No comments