අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකුගේ සිරුර ගම්පොළ මූලික රෝහලේ ජල ටැංකියකින් හමුවේ

Share:
කොරෝනා ආසාදිතව සිටියදී අතුරුදන් වූ කොත්මලේ පොලීසියේ සැරයන්වරයාගේ සිරුර ගම්පොළ මූලික රෝහලේ ජල ටැංකියක් තුළ තිබි අද සොයා ගත්තා.  අඩි 40ක් පමණ උසකින් පිහිටා ඇති ටැංකියේ ජලයෙන් දුගඳක් හැමීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදියි සිරුර සොයාගෙන තිබුණේ.   මියගිය පොලිස් නිලධාරියා – පූඩලුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක් වන තුන්දරු පියෙක්. ඔහු මීට දින 50 කට පමණ පෙර කොරෝනා ආසාදිතව

from GOSSIP NEWS https://ift.tt/3EoJ0uS
via https://tamil244.blogspot.com/

No comments