අද වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සිටින නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි. එනිසා ජනතාවට සහන දී කබලෙන් ලිපට වැටීම වළක්වා ගැනීමට මුලින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය. එමෙන්ම පලාත් සභා මැතිවරණයට අදාල පනත් සංශෝධනය කල යුතු බවත් එම කටයුතු සඳහා තවත් මාස හත අටක් යනු ඇති බව ද ඔහු කියා සිටී
from GOSSIP NEWS https://ift.tt/3GkXUEq
via https://tamil244.blogspot.com/
No comments