ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස සේවය ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ පරිණත පුහුණුකරුවකු වන මහේල ජයවර්ධනගේ සේවා කාලය අදින් නිමා වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ඩුබායි රාජ්‍යයේ පැවති ඉන්දීය ප්&zw
from GOSSIP NEWS https://ift.tt/3jsYHJr
via https://tamil244.blogspot.com/
No comments