බංගලාදේශය ලෝක කුසලාන බලාපොරොත්තුව රදවාගනී

Share:
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට බංගලාදේශය අද සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ හයවෙනි තරගයෙන් සම සත්කාරක ඕමානය ලකුණු 26 කින් පරාජයට පත් කිරීමත් සමගයි. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 153 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 2

from GOSSIP NEWS https://ift.tt/2Z7dEJN
via https://tamil244.blogspot.com/

No comments