රාජපක්ෂලා කියන්නේ හොඳ වැඩකාරයෝ. රාජපක්ෂලාට රස්සා දෙන්න ඕන විදිය කියල දෙන්න ඕන්නෑ රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ. වැටිච්ච රට ගොඩනගන්නඕන විදිහ කියලා දෙන්න ඕන්නෑ .ඒගොල්ලො එක හොඳට දන්නවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය . බුලත්කොහුපිටිය නගරයේදී රුපියල් මිලියන 48.7 ක වියදමින් ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක
from GOSSIP NEWS https://ift.tt/3BP5rbJ
via https://tamil244.blogspot.com/
No comments