ඔන්ලයින් පෙම විදුලි වැටෙන් කෙලවර වෙයි

Share:
වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් (17) පෙරවරුවේ 26 හැවිරිදි තරුණයෙකු සහ 17 හැවිරිදි තරුණියක මියගොස් තිබේ.   කොලොන්න පොලිස් වසමේ පිටවෙලගම ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය.   ඊයේ ඔවුන් අනතුරට ලක්වී තිබුණේ තරුණිය පදිංචි නිවස ආසන්නයේදීය.   සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් එම තරුණියව හමුවීමට දික්වැල්ල ප්‍රදේශයේ සිට තරුණයා පැමිණ තිබුණි.

from GOSSIP NEWS https://ift.tt/3vkikIm
via https://tamil244.blogspot.com/

No comments