වැලි කඳු මතින් ගිය ඇය කවුද ?

Share:
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය ඊයේ විවෘත කෙරුණා. කළම්ඹු ඩියුන්ස්ලෙස නම් කර ඇති මෙම ධාවන පථය ඊයේ විවෘත කළේ නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්. ඒ කොළඹ වරාය නගරයේදී. එහිදී ATV ධාවන පථයේ යතුරුපැදි අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගද ධාවනය කළා. එහි යතුරුපැදියක් ධාවනය කළ කාන්තාවක් ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා. ඇත්තටම ඇය කවුද..? ම

from GOSSIP NEWS https://ift.tt/3nCkj7z
via https://tamil244.blogspot.com/

No comments