ලොව රටවල් කිහිපයකම විදුලි සැපයුම ඇණ හිටී

Share:
ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 ක ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කරනවා. ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන

from GOSSIP NEWS https://ift.tt/3FB7oeq
via https://tamil244.blogspot.com/

No comments