ජනරාල්ගෙන් අනතුරු ඇඟවීමක්

Share:
සමහර පුද්ගලයින් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුඛ ආවරණයක්වත් නැතිව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.   මෙය ඉතාම අවදානම් තත්ත්වයක් බවත් පැවසූ ඔහු මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේදී විශාල අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.   කොවිඩ් වසංගත තත්ත්වය යම් ආකාරයකට පාලනය වී තිබෙන්නේ ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපැදිය යුතු බවද ඔහු අවධාරණය

from GOSSIP NEWS https://ift.tt/3pLVKIb
via https://tamil244.blogspot.com/

No comments