මහනුවර භූ සිතියම යට ඇදුමක් සේ දැකපු ඇමරිකානු දරුවා - ලෝකයේ ඕනෑම නගරයක සිතියම හදුනාගත හැක

Share:
ලෝකයේ විවධ රටවල දරුවන් සදහා විවිධ දක්ෂතා තිබෙනවා. ලෝකයම පුදුම කරමින් තවත් දක්ෂතාවයකින් පිරිපුන් තවත් දරුවෙක් ඇමරිකවේ නේට් ශේල්ට්ර්ස් මේ පුංචි දරුවාගේ අපූරු දක්ෂතාවය නම් ලෝකයේ ඕනෑම භූගෝලීය පිහිටීම සහිත සිතියමක් කුමන රටද කුමන නගරයද වශයෙන් සදහන් කිරීමට ඇති හැකියාවයි. වැඩසටහන මෙහෙයවන නිවේදිකාව විසින් මහනුවර සිතියම පෙන්වන ඇයට විහිළුවෙන් පවසන්නේ නුවර සිතියම යට ඇදුමක් සේ පෙනෙන ආකාරයයි

from GOSSIP NEWS https://ift.tt/3DQpG9H
via https://tamil244.blogspot.com/

No comments