යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල අතිසාර්ථකයි

Share:
යුනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 09 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙම සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර, රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සේවා සහ ආයතනික විකුණුම් යන අංශ වල විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, එහි මූල්‍ය සේවා අංශයේ සභ

from GOSSIP NEWS https://ift.tt/3Eak4Hz
via https://tamil244.blogspot.com/

No comments