පුන්නක්කු මිලත් ඉහලට

Share:
පුන්නක්කු කිලෝව රුපියල් දහසකින් පමණ මිල වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි. ඒ මහතා කියා සිටියේ රුපියල් 1800ට පැවැති පුන්නක්කු කිලෝව මේ වනවිට රුපියල් 2800ට ඉහළ නැග ඇති බවකි.ඒ අනුව ගවයන්ට කෑම ලබා දීම පවා අර්බූදයකට ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

from GOSSIP NEWS https://ift.tt/3nbGrWg
via https://tamil244.blogspot.com/

No comments