කැළණි ගඟෙන් හා දියවන්නාවෙන් හමුවූ මිනී මස් කන " පිරානා"

Share:
මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරානා’වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී තිබේ.   කුමන හෝ විධිවලින් එම මාළු වර්ග ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ, බොල්ගොඩ, දියවන්නාව වැනි තැන්වල සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර පවසනවා.   කාලෙකට පෙර විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරානා

from GOSSIP NEWS https://ift.tt/2XxjO5N
via https://tamil244.blogspot.com/

No comments